KASUN TEC

KASUN TEC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KASUN TEC, Construction Company, dirananda Road, arabegama pilimthalawa, Kadugannawa.

02/10/2026

දින 7 බලපු එකනම් pass යලුවනේ . අවම 13mpa තියෙන්න ඔනි . 14 mpa අවා ❤️❤️

DAY 28 FINAL TEST - G20 Cube 😱 | Pass ද Fail ද?

දවස් 7ට 14.0 MPa ආපු Cube එකේ Final එක!
G20 නම් 28 දවසට 20 MPa පනින්නම ඕන.

Result එක මොකක් වෙයිද?

ඔයලගෙ site එකෙ අපු ගනන් comment කරන් යන්❤️

02/10/2026

විඩියො හොදනම් follow කරන්න ❤️

❤️
30/09/2026

❤️

27/09/2026
27/09/2026

Slab එක දාන දවසටම මේක හැදුවේ නැත්තන් පස්සේ අඬන්න වෙනවා! 😱

26/09/2026

Slump වර්ග 3 එක පාරම ඉවරයි! 👷‍♂️👇

1. TRUE SLUMP ✅
කෙලින්ම අඟල් 2-3ක් බහිනවා. Slab / Beam එකට ගන්න ඕනම මේක තමයි.

2. SHEAR SLUMP ⚠️
පැත්තට කඩාගෙන වැටෙනවා. Mix එකේ අවුලක්. ආයෙ අනන්න වෙනවා.

3. COLLAPSE SLUMP ❌
වීඩියෝ එකේ අන්තිමට තියෙනවා වගේ සම්පූර්ණයෙන්ම දියවෙනවා. වතුර වැඩියි. මේක දැම්මොත් ගෙදර ඉවරයි!

ඔයාගේ Site එකේ එන්නේ මොන වර්ගයද? Comment එකක් දාන්න.

In site .වලපනේ
26/09/2026

In site .වලපනේ

26/09/2026

Slump Test එකේ වර්ග 3ක් තියෙනවා දන්නවද? 🤔

Concrete එක හැසිරෙන විදිය අනුව වර්ග 3කට බෙදෙනවා.

දන්න අය Comment එකක් දාගෙන යන්න 👇
නොදන්න අය Follow කරලා තියාගන්න, ඊළඟ Video එකෙන් 3ම අරන් එන්නම්! 👷‍♂️

24/09/2026

Slump Test Part 3 - හරි මිම්ම මෙන්න! 📏
Cone එකේ මුල ඉඳන් අඟල් 2-3ක් විතරක් පහලට බැස්සොත් ඒක තමයි True Slump. ඒක තමයි Slab එකට සුපිරිම.
සම්පූර්ණයෙන් දියවෙනවා නම් වතුර වැඩියි, දාන්න එපා ❌

24/09/2026

ඔයාගේ Slab එකට වතුර වැඩිපුර දැම්මොත් වෙන්නේ මේකයි! 😱
මේකට කියන්නේ Collapse Slump. වතුර වැඩි නිසා Concrete එකේ Strength නෑ.
මේ වගේ එකක් දැම්මොත් ගෙදර ඉවරයි!
ඊළඟ එකෙන් හරි Slump එක කොහොමද කියලා කියන්නම්.

Address

Dirananda Road, Arabegama Pilimthalawa
Kadugannawa
20100

Website

Alerts

Be the first to know and let us send you an email when KASUN TEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share