MASS Technologies

MASS Technologies ඔබට අවශ්‍ය සියලුම විදුලි කාර්මික සේවාවන් හා ආරක්ශණ උපාංග සේවා විශ්වාසයෙන් ඉක්මනින් සැපයීම

28/05/2026

Thishan Thejaka Sithija Sankalpana Yasith Nimsara
අපේ කොල්ලො ටික අද කරපු ජොබ් එක

අර ලේසර් මේ ලේසර් නෑ. තනි කෙලින් 👍අපේ වැඩ එහෙමයි 💪
28/05/2026

අර ලේසර් මේ ලේසර් නෑ. තනි කෙලින් 👍

අපේ වැඩ එහෙමයි 💪

@ Naita for NVQ 3
27/05/2026

@ Naita for NVQ 3

කැමරා ගැහුවට කල් පවතින්න නම් කැමරවට ආරක්ශාවක් දෙන්න ඕනෙ. අනම් මනම් තහඩු කෑලි ගහනවා වගේ නෙමෙයි Professional විදියට කරද්දි...
26/05/2026

කැමරා ගැහුවට කල් පවතින්න නම් කැමරවට ආරක්ශාවක් දෙන්න ඕනෙ.

අනම් මනම් තහඩු කෑලි ගහනවා වගේ නෙමෙයි Professional විදියට කරද්දි හොදම දේ පාවිච්චි කරන්න ඕනේ.

කැමරාවේ ආයු කාලය වැඩි කරගන්න මේ වගේ දේවල් අනිවාරෙන්ම පාවිච්චි කරන්න

👍👍👍📷

ඔයාගේ වැඩේ හොදට කරල දෙන්න MASS Technologies අපි ඉන්නවා 0763520755

Today Installation Setup goes To Jaela 💪📷🤝
20/05/2026

Today Installation
Setup goes To Jaela
💪📷🤝

20/05/2026

ආස හිතෙන installation

20/05/2026

Location : Lake City - Jaela

Specific :

Tiandy Single lens wifi camera 03 nos
UPS backup power supply 03 nos
Hiksemi 64 GB SD 03 nos

වසර 03 ක වගකීම සමග Clear Image එකක් එක්ක එන Tiandy කැමරා කියන්නෙ විව් එක බලන් ඉන්න ආස හිතෙන කැමරාවක්.

ඔයා බස්නාහිර පලාතෙ කොහේ හිටියත් අපිට පුලුවන් මේ වගේ කොලිටි වැඩක් ඔයාගෙ ගෙදර හෝ ව්‍යාපාරික ස්තානයේ ආරක්ශාවට කරලා දෙන්න.

පේජ් එකට ඇවිත් අපේ වැඩ බලලම වැඩේ දෙන්න. ලොකු ලොකු ගණන් ගත්තේ නැති උනාට ලොකු ලොකු තැන් වලටත් වඩා හොදට අපි වැඩේ කරලා දෙන්නම් 👍👍

0763520755

අපි කරපු වැඩ දැකලා අපිව විශ්වාස කරලා දුන්න තවත් සුපිරි වැඩක් 👍👍👍මුලු ගෙදරටම හරියන හැම අස්සක් මුල්ලක් නෑරම ආරක්ශා වෙන්න ක...
19/05/2026

අපි කරපු වැඩ දැකලා අපිව විශ්වාස කරලා දුන්න තවත් සුපිරි වැඩක් 👍👍👍

මුලු ගෙදරටම හරියන හැම අස්සක් මුල්ලක් නෑරම ආරක්ශා වෙන්න කරපු තවත් සුපිරිම වැඩක්

මේකට අපි,

🔔 Hikvision AX Pro 01 Security Alarm System
📷 Ezviz H8C 3mp Camera
🥷 Ezviz Door Phone + Lock System

මේ ඔක්කොම පාවිච්චි කරලා කස්ටමර්ගේ තිබ්බ පරන කැමරා සිස් එකත් එක්ක් මේ ඔක්කොම ලින්ක් කරලා ෆුල් Synchronized කරලා හදපු සිස්ටම් එකක් තමයි මේ.

මේ වගේ Adcanced වැඩක් කරගන්න නම් ඔයා අනිවාරෙන්ම Mass Technologies අපිට කතාකරන්නම ඕනෙ 🤝🤝

0763520755

19/05/2026

හොරු ආවොත් ආවේ අපරාදෙ කියලා හිතෙන ගෙවල්

Total Sexurity Solutions included Home Security Project

මීගමුවට ගිය අපි කරපු සුපිරිම වැඩක්

අපිට කතාකරන්න මෙන්න නම්බර් එක 0763520755

08/05/2026

Address

67/B, Maeligama
Jaela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when MASS Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share