The Bystander

  • Home
  • The Bystander
Call

The Bystander "See the Light. Feel the Vibe." "Based in Horana | Available in Colombo & Islandwide"

සාමාන්‍ය විදියට තියෙන Event එකක්, අමතක නොවන Magical සිහිනයක් කරමුද? ✨🌌Wedding එකක්, Birthday Party එකක්, Corporate Event...
09/03/2026

සාමාන්‍ය විදියට තියෙන Event එකක්, අමතක නොවන Magical සිහිනයක් කරමුද? ✨🌌

Wedding එකක්, Birthday Party එකක්, Corporate Event එකක්, එහෙමත් නැත්තම් වෙනස්ම විදියේ Night Party එකක්... මේ ඕනෑම අවස්ථාවකට ගැළපෙන හොඳම Lighting අත්දැකීම දැන් By Stander | Events අපෙන්! 💡🎉

වෙහෙසකර දවසකට පස්සේ ඔයාගේ අමුත්තන්ව වෙනස්ම ලෝකයකට අරන් යන්න අපේ Lighting Solutions වලට පුළුවන්.

🌟 අපි ලබාදෙන සේවාවන්:

Weddings & Engagements: ආදරණීය හැඟීමක් ගෙනෙන Warm White Fairy Lights සහ Elegant Wash Lights.

Birthday Parties: Party Vibe එක උපරිමයටම ගෙනෙන වර්ණවත් Par Cans සහ Moving Heads.

Corporate & Special Events: ගාම්භීර පෙනුමක් එක් කරන ආකර්ෂණීය Outdoor Lighting සහ Atmospheric Effects (Smoke/Fog).

අඳුරු හිස් අවකාශයක්, වර්ණවත් සිහිනයක් බවට පත් කරලා, ඔයාගේ Event එකට ජීවයක් දෙන්න අපි සූදානම්. ඔබේ විශේෂ දිනය අදම වෙන්කරවා ගන්න!

📍 Available in Colombo & Islandwide! අපේ ප්‍රධාන කාර්යාලය හොරණ පිහිටා තිබුණත්, කොළඹ (Colombo), ගල්කිස්ස, බත්තරමුල්ල, තලවතුගොඩ වැනි ප්‍රධාන නගර වලටත්, පානදුර, වාද්දුව, බෙන්තොට ඇතුළු දකුණු වෙරළ තීරයේ ඕනෑම හෝටලයකට හෝ උත්සව ශාලාවකටත් පැමිණ අපගේ සේවාව ලබා දීමට By Stander Events අපි සූදානම්!

📞 කතා කරන්න අපිට: 072 018 1920
📩 Inbox us for more details and customized packages!

They made a new start with a new house ✨️They celebrate a party under an elegant outdoor marquee and under many beautifu...
27/10/2025

They made a new start with a new house ✨️

They celebrate a party under an elegant outdoor marquee and under many beautiful light decorations.✨️

From the quite hum of our team at work to the serene elegance of their new dream come to the life ✨️❤️

Lighting decorations - The Bystander
Thanks for -


❗ඔබගේ කාර්යබහුල ජීවිතයේ උත්සවයක් කියන්නෙ හිසරදයක් ද ? ❗ඇයි තවත් වද වෙන්නේ ! වැඩ ඔක්කොම අපිට භාර දෙන්න ! 🎖️ ️ඔබගේ නිවසේ ,...
23/10/2025

❗ඔබගේ කාර්යබහුල ජීවිතයේ උත්සවයක් කියන්නෙ හිසරදයක් ද ?
❗ඇයි තවත් වද වෙන්නේ ! වැඩ ඔක්කොම අපිට භාර දෙන්න !

🎖️ ️ඔබගේ නිවසේ , කාර්යාලයේ , පසලේ හෝ ඕනෑම ආයතනයක ඇති උත්සව අවස්තාවක් අප හා එක්ව අලංකාරවත් කරගන්න !

🎊️Birthday party
🎊️Weddings
🎊️Get together
🎊️Company events
🎊️Religious festival
🎊️Engagements
🎊️Other festivals
🎊️Annual party

සහ තවත් මෙවැනි ඔබගේ ඕනෑම උත්සව අවස්තාවකට අපගෙන් ,
✅ Decorations
✅ Lighting
✅ Event plan

හා ඔබට අවශ්‍යතා අප සියල්ල අලංකාරවත් පරිදි කර දෙන්නෙමු !
❗ අපගේ අතැති මුදලට සරිලන ආකර්ෂණීය පැකේජ.
❗ අවශ්‍යතා පරිදි පැකේජ coustemized කර ගැනීමේ හැකියාවද පවතින නිසා ඔබට තවත් පහසුව කාර්ය අවසන් කරගත හැකිය.

⛔ More information !

Tel - 072-018 1920
Whatsapp - 072-018 1920 / 078 - 344 5002

Address

Horana

Telephone

+94720181920

Website

Alerts

Be the first to know and let us send you an email when The Bystander posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed contractor?

Share