17/02/2025
වසර 20 ක පමණ කාලයක සිට මා හොඳින් හදුනන ඉතාමත් නීතිගරුක විනයගරුක දක්ෂ නිලධාරී මහත්මයෙක්...මේ වගේ අය තමයි පොලීසී වලට දැන් එවිය යුත්තේ...වෙන පලාත්වලත් හම්බකරල රහ වැටුනු පුද්ගලයන් නොවේ...ස්තූතියි පොලිස්පති තුමන්ට අපගේ බලාපොරොත්තු ඉටුකිරීම පිළිබඳ ....ඔබගේ දුවා දරුවන් වෙනුවෙන් සුන්දර ඉංගිරිය දූෂනය කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙතුමන්ට ලබාදෙන්න...නීතිය අකුරටම ක්රියාත්මක වේවි..එතුමන්ගේ ආරක්ෂාවට ලොකු වැඩ පිළිවෙලක් ක්රියාත්මකයි..🙏 ස්තූතියි ...