01/08/2026
සීදූව නගරය ට ආසන්නව අගනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත
සීදුව නගරයේ සිට 3km දුරින් අලිබහින තොටුපළ පාරේ වෙන්දේසි ඉඩමක පර්චස් 10.5 බිම් කැබැල්ලක් අත්පිට මුදල ට විකිණීමට ඇත.
ජල විදුලිය සහිත සියලු අනුමැතීන් සහිත පුලුල් කාපට් මාර්ග පද්ධතියක් හා ජලය බැස යාමේ කානු පද්ධතියක් සකසා ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ට 3km දුරින් සියලු නාගරික පහසුකම් සහිත ජාත්‍යන්තර පාසල් වලට ආසන්නව පිහිටා ඇත.
අමතන්න 0781020221