N M Solutions Pvt Ltd

Website

N M Solutions Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N M Solutions Pvt Ltd, Construction Company, Horana.

N M Electronics නමින් වසර 13ක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල, විවිධ ආයතන සමඟ කටයුතු කර අප ලබාගත් ඉහළ පළපුරුද්ද සහ ඔබ තැබූ නොබිඳෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, අප දැන් N M SOLUTIONS PVT LTD ලෙස නව මුහුණුවරකින් ඔබ හමුවට පැමිණෙමු.

01/10/2026
20/09/2026

#අරුත

​"ජීවිතයට සහ පරිසරයට අරුතක්..." 🌱✨

​කාර්යබහුල ජීවිතේ අපි හැමෝම කොහේ හරි දුවනවා. ඒත් ඒ දුවන ගමනේ නියම "අරුත" මොකක්ද කියලා අපි මොහොතකට හරි හිතලා තියෙනවද?

​විවේකීව ඉන්න වෙලාවක සොබාදහම දිහා ටිකක් බලන්න. නිහඬව තියෙන කඳු පන්තියක්, සුළඟට හෙලවෙන ගහකොළක් අපිට කියලා දෙන ජීවිත පාඩම් ගොඩක් තියෙනවා. මේ පේජ් එක පටන් ගන්නේ අන්න ඒ සොබාදහමේ සුන්දරත්වය අත්විඳින ගමන්, අපේ ජීවිතයටත් නිවැරදි 'අරුතක්' එකතු කරගන්නයි.

​සොබාදහමට ආදරය කරන, ජීවිතයට අරුතක් හොයන හැමෝම එකතු වෙන්න අපේම මේ අලුත් තැනට! 💙💜❤️

https://www.facebook.com/profile.php?id=61594732400216
19/09/2026

https://www.facebook.com/profile.php?id=61594732400216

ස්වභාවධර්මයේ සුන්දරත්වය අත්විඳින ගමන්, සමාජයට සහ ජීවිතයට අරුතක් ගෙනෙන අපේම තැනක්

Address

Horana

Alerts

Be the first to know and let us send you an email when N M Solutions Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share