Rishan Constructions

Rishan Constructions We specialize in all types of building construction, house repairs, innovative building planning, and sleek aluminum partitioning solutions.

09/02/2026

ඔබටත් අපෙන් නිවසක්.

05/02/2026
Shout out to my newest followers! Excited to have you onboard! Rakhitha Wimalasooriya, Dusheni Dewmini, Kushani Senadhee...
05/02/2026

Shout out to my newest followers! Excited to have you onboard! Rakhitha Wimalasooriya, Dusheni Dewmini, Kushani Senadheera, Tharindu Kavinda Panditaratne

ඩුබායි රැකියා නියුතු ඔබගේ සිහින නිවහන අගනා නිමාවකින් සහ කල්පැවැත්මකින් යුතුව ලංකාවේ ගොඩනගන්න අපි සුදානම් ! 🇦🇪🇱🇰
02/02/2026

ඩුබායි රැකියා නියුතු ඔබගේ සිහින නිවහන අගනා නිමාවකින් සහ කල්පැවැත්මකින් යුතුව ලංකාවේ ගොඩනගන්න අපි සුදානම් ! 🇦🇪🇱🇰

ඔබත් නිවසක් ඉදිකරන්න හිතන් ඉන්න කෙනෙක්ද විස්තර  දැන ගන්න අපිව ෆලෝ කරන්න.👍@
28/01/2026

ඔබත් නිවසක් ඉදිකරන්න හිතන් ඉන්න කෙනෙක්ද විස්තර දැන ගන්න අපිව ෆලෝ කරන්න.👍@

The foundation stone was laid today for a two-storey house in Beruketiya 🏠
23/01/2026

The foundation stone was laid today for a two-storey house in Beruketiya 🏠

22/01/2026

බෙරුකැටිය දෙමහල් නිවසක් සදහා අද දින මුල් ග්ස්ල් තැබීම.

13/01/2026
වාස්තු විද්‍යානුකූල සැලසුමකින් ඉදිකරන ලද ඔබගේ සිහින නිවස අදම වෙන් කරවා ගන්න 🏠🔑✨📍 ස්ථානය: හෝමාගම, තලගල ඉන්ධන පිරවුම්හලට ය...
06/01/2026

වාස්තු විද්‍යානුකූල සැලසුමකින් ඉදිකරන ලද ඔබගේ සිහින නිවස අදම වෙන් කරවා ගන්න 🏠🔑✨

📍 ස්ථානය: හෝමාගම, තලගල ඉන්ධන පිරවුම්හලට යාබද, බෙරුකැටිය ප්‍රදේශය
(ප්‍රධාන බස් මාර්ගයට 600m)

🚌 බස් මාර්ග:
129 – මොරගහහේන ↔ කොට්ටාව
280 – හොරණ ↔ මහරගම

📏 ආසන්නය:
කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගයට 10 km
NSBM හරිත සරසවියට 3 km
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3 km
මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 5 km
මොරගහහේන, පාදුක්ක නගරයට පහසුවෙන් ළඟාවිය හැක

🏠 නිවසේ විස්තර
💎 ඉඩම: 10 පර්චස්
💎 නිවසේ වර්ග අඩි: 1395 sq.ft
💎 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
💎 සම්පූර්ණයෙන් සිවිලිම් ගසා ඇත
💎 කර්ට්න් සවි කර ඇත
💎 වටේට තාප්ප ගසා ඇත
💎 ඇල්කාඩෝ රෝලර් ගේට්ටුව දමා ඇත

🛏️ කාමර 3
🛁 බාත් රූම් 2
🍽️ පැන්ට්‍රිය
🍽️ කෑම කාමරය
🌿 වැරෙන්ඩාව
⚡ සුඛෝපභෝගී පහසුකම්:
💧 නල ජලය සහිත
⚡ විදුලිය
🧹 පිරිසිදු ඔප්පු
🏛️ ප්‍රාදේශීය සභාවේ අනුමත පලෑන්
🌳 නිස්කලංක පරිසරයකි
🏦 බැංකු ණය පහසුකම් සඳහා ලියකියවිලි ලබා දෙනු ලැබේ.

💰 මිල: ලක්ෂ 168 (රු.16,800,000/=)

📞 නිවස පරීක්ෂා කිරීමට:
Mr. සරත් කුමාර – 071 746 1841

The beginning of Mr. Shan’s new house construction – foundation stone laying at an auspicious time. 🏠
30/08/2025

The beginning of Mr. Shan’s new house construction – foundation stone laying at an auspicious time. 🏠

පිටිපන ශාන් මහතාගේ නව නිවස ඉදිකිරීමේ ආරම්බක මොහොත .සුබ නැකතත මුල්ගල් තැබීම.🙏
30/08/2025

පිටිපන ශාන් මහතාගේ නව නිවස ඉදිකිරීමේ ආරම්බක මොහොත .සුබ නැකතත මුල්ගල් තැබීම.🙏

Address

No. 402/C/3, Horagala, Beruketiya, Kiriwaththuduwa
Homagama

Telephone

0717461841

Website

Alerts

Be the first to know and let us send you an email when Rishan Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rishan Constructions:

Share