Tile Gedara

Tile Gedara Island-wide Delivery | Expert Support | Your Home is Our Home 💎
(1)

🏠 Tile Gedara | Shan Design
Sri Lanka’s most trusted name in Tiles & Bathware.
✅ Luxury | Quality | Design | Trust
Inspired by European elegance & Asian craftsmanship.

✨ හැමතැනම නැති අලුත්ම Ivory 4x2 Collection එක… Luxury ගැන වෙනස්ම විදිහට හිතන ඔයාටම❤️☘️ගෙදරට Luxury Feeling එකක් ගන්න හැම...
17/09/2026

✨ හැමතැනම නැති අලුත්ම Ivory 4x2 Collection එක… Luxury ගැන වෙනස්ම විදිහට හිතන ඔයාටම❤️☘️

ගෙදරට Luxury Feeling එකක් ගන්න හැම වෙලාවෙම Heavy Colours, Heavy Designs ඕන නෑ. හරියට තෝරගත්ත Ivory & Luxury Beige Colour එකකට පුළුවන් මුළු Interior එකම Elegant, Spacious සහ Premium විදිහට වෙනස් කරන්න. 🏡✨

අලුත්ම 4×2 High Gloss Ivory & Luxury Beige Collection එකෙන්, සාමාන්‍යයෙන් හැමතැනම දකින Interior එකකට වඩා තමන්ටම වෙනම Unique Luxury Concept එකක් Create කරගන්න පුළුවන්. 💎

🤍 Ivory – Clean • Elegant • Timeless
🤎 Luxury Beige – Warm • Rich • Sophisticated
Wood, Gold, Warm Lighting සහ Premium Furniture එක්ක හරියට Match කළාම… ගෙදරට එන කෙනෙක්ටත් ඒ Luxury Difference එක Feel වෙනවා. ✨

📸 ඔයාගේ House Plan එක හරි Interior Photo එක හරි අපිට එවන්න.

ඔයාටම Unique වෙන Luxury Interior Concept එකක් එකට හදමු. ❤️

TILE GEDARA | SHAN DESIGN

🌿 තවත් අපේ සාර්ථක නිර්මාණයක් ❤️☘️මේ තියෙන්නේ එංගලන්තයේ සිටින Ravindra මහතාගේ කඳානේ නිවසට අපි complete කරපු තවත් ලස්සන El...
14/09/2026

🌿 තවත් අපේ සාර්ථක නිර්මාණයක් ❤️☘️

මේ තියෙන්නේ එංගලන්තයේ සිටින Ravindra මහතාගේ කඳානේ නිවසට අපි complete කරපු තවත් ලස්සන Elevation Tile Project එකක්. 🇬🇧🇱🇰

තිබුණු ගෙදර structure එක වෙනස් නොකර, හරි Elevation Tile selection එක, colour combination එක සහ නිවැරදි installation එක තුළින් ගෙදරට completely new, elegant & premium look එකක් ලබාදෙන්න අපිට පුළුවන් වුණා.

Elevation Tiles කියන්නේ wall එක cover කරන material එකක් විතරක් නෙවෙයි. හරි design එක සහ හරි colour balance එකත් එක්ක ගෙදරේ සම්පූර්ණ exterior appearance එකම වෙනස් කරන්න පුළුවන්.

ඔබ ලංකාවේ හිටියත්, විදේශගතව හිටියත්, ඔබේ නිවසේ Front Wall / Exterior Elevation එකට ගැළපෙන tile selection එකේ ඉඳලා Supply & Professional Installation දක්වා අපිත් එක්ක plan කරන්න පුළුවන්.

📍 Project – Kandana
🇬🇧 Client – Mr. Ravindra | UK
TILE GEDARA
Quality Tiles • Professional Installation • Trusted Service

🏡✨ ගෙදරක Luxury Look එක තීරණය කරන ප්‍රධානම Design Feature එකක් තමයි Staircase එක…☘️ඉතින් Staircase එක කියන්නේ නිකන්ම උඩට...
12/09/2026

🏡✨ ගෙදරක Luxury Look එක තීරණය කරන ප්‍රධානම Design Feature එකක් තමයි Staircase එක…☘️

ඉතින් Staircase එක කියන්නේ නිකන්ම උඩට යන්න හදන දෙයක් විතරක් නෙවෙයි. හරියට Design එකක්, Colour එකක් සහ Finish එකක් තෝරගත්තොත් මුළු ගෙදරම Luxury Look එක වෙනස් කරන්න පුළුවන්. ❤️
ඒ නිසාම ඔයාලා වෙනුවෙන් අපි අරගෙන ඇවිත් තියෙනවා 🇱🇰 Sri Lanka’s Biggest Luxury Staircase Collection එක.

💎 4×1 Luxury Staircase Designs රැසක් අපි ළඟ තියෙනවා. Quality එක, ලස්සන Finish එක වගේම දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන් Durability එක ගැනත් අපි විශේෂයෙන් බලනවා.

📐 ඒ වගේම හැම ගෙදරකම Staircase එක එකම Size එකට නෑනේ…

ඒ නිසා ඔයාගේ Staircase එකේ Measurement එකට ගැලපෙන විදිහට Size එක Customize කරලා දෙන්නත් අපිට පුළුවන්.

🚚 කොහේ හිටියත් ප්‍රශ්නයක් නෑ — Islandwide Delivery Available.

📸 Staircase එකේ Photo එකක් හරි Measurements ටික හරි අපිට එවන්න. ඔයාගේ ගෙදරට ගැලපෙන Design එක, Colour එක සහ Size එක තෝරගන්න අපි උදව් කරන්නම්. 🤝❤️

TILE GEDARA | SHAN DESIGN

✨2x2  Gold Touch Tiles හොයන අයට — Design එක වගේම Quality එකත් බලලා Tile එක තෝරගන්න හොදම collection එක මෙන්න 👍👍☘️Gold Tou...
04/09/2026

✨2x2 Gold Touch Tiles හොයන අයට — Design එක වගේම Quality එකත් බලලා Tile එක තෝරගන්න හොදම collection එක මෙන්න 👍👍

☘️Gold Touch එකක් තියෙන tile එකක් ලස්සන වෙන්න පුළුවන්. හැබැයි ගෙදරකට tile තෝරද්දි ලස්සන විතරක් ප්‍රමාණවත් නෑ. Tile එකේ strength එක, surface finishing එක, gloss quality එක සහ දිගුකාලීන durability එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.☘️☘️

අපේ 2×2 Premium High Gloss Collection එකේ අපි focus කරන්නේ Design + Quality + Durability තුනම එකට ලබාදෙන්න. 💎

Double Punch Quality නිසා හොඳ density & strength එකක් සමඟ solid feel එකක් ලැබෙන අතර, premium manufacturing සහ finishing නිසා surface එකේ smoothness, shine සහ overall premium appearance එක හොඳින් පේනවා.

✨ High Gloss Premium Finish
💪 Strong & Durable Quality
💎 Double Punch Tile Collection
👌 Clean & Refined Surface Finish
🏆 Selected Premium Indian & Chinese Quality
විශේෂයෙන් මේ Gold Touch designs, සාමාන්‍ය printed look එකකට වඩා white, ivory, grey සහ marble patterns එක්ක combine වෙලා rich & elegant luxury appearance එකක් ලබාදෙනවා.

🏠 Living Areas | Bedrooms | Feature Walls | Bathroom Walls | Pantry Areas සඳහා ඉතාම ලස්සන selection එකක්.

අපිට Tile එකක් කියන්නේ Design එකක් විතරක් නෙවෙයි.

ලස්සන Design එකක් එක්ක, අවුරුදු ගණනක් විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් Quality එකත් තියෙන්න ඕනේ. ❤️

📩 ඔබේ house plan එක හෝ area එකේ photo එක අපට එවන්න. ඔබේ colour theme එකට සහ requirement එකට ගැලපෙන design එක තෝරගන්න අපි guide කරන්නම්.

🚚 Islandwide Delivery Available

29/08/2026

🏨✨ Hotel එකක්, Villa එකක්, Luxury Home එකක් කියන්නේ නිකන්ම Building එකක් නෙවෙයි… ඒක Experience එකක්.🌿🌿

ඒ Experience එක වෙනස් කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි අපි තෝරගන්න Interior Concept එක. 🌿
සාමාන්‍ය Tile Design එකකින් එහාට ගිහින්, තමන්ගේ Property එකටම වෙනම Character එකක්, Identity එකක් සහ Luxury Atmosphere එකක් හදන්න කැමති අය වෙනුවෙන් තමයි අපේ මේ Moroccan Tile Concept Collection එක. ✨

🏨 Boutique Hotels & Resorts
🏡 Luxury Villas & Private Residences
🍽️ Restaurants & Premium Commercial Spaces
වගේ Projects වලට මේ Concept එකෙන් completely different interior experience එකක් create කරන්න පුළුවන්.

Moroccan Design එකේ විශේෂත්වය තමයි Tile එකක් විදිහට විතරක් නෙවෙයි, Wood, Lighting, Furniture සහ Interior Colours එක්ක combine කරලා මුළු Space එකේම Design Feature එකක් විදිහට use කරන්න පුළුවන් වීම. 🤎✨

👨‍🎨 Architects | Interior Designers | Property Developers
ඔබගේ Project එකට සාමාන්‍යයෙන් හැමතැනම දකින්න නොලැබෙන වෙනස්ම Concept එකක් හොයනවා නම්, අපිත් එක්ක Design එක Discuss කරන්න.

📸 Project Photo එක, Interior Design එක හෝ Plan එක අපිට එවන්න.
Tile එකක් විතරක් තෝරනවා වෙනුවට, ඒ Space එකට ගැලපෙන Moroccan Concept + Colour Combination + Layout එකක් එකට Develop කරම

TILE GEDARA | SHAN DESIGN
✨ Create Character • Create Atmosphere • Create Experience

🇱🇰අඩු මුදලට luxury granite එකක් දාගන්න තියෙන හොදම option ටික මෙන්න...🌿ගෙයක් හදනකොට අපිට ඕනේ ලස්සන විතරක් නෙවෙයි… quality...
19/08/2026

🇱🇰අඩු මුදලට luxury granite එකක් දාගන්න තියෙන හොදම option ටික මෙන්න...🌿

ගෙයක් හදනකොට අපිට ඕනේ ලස්සන විතරක් නෙවෙයි… quality එක, long-term durability එක වගේම අපි spend කරන මුදලට හොඳ value එකකුත්. 👌

අන්න ඒකට හොඳ selection එකක් තමයි අපේ අලුත් 4×2 High Gloss Granite Tile Collection එක. ✨

Natural Granite එකකින් එන ඒ rich colours, unique patterns සහ luxury feeling එක, සාපේක්ෂව අඩු cost එකකින් ගෙදරට එකතු කරගන්න පුළුවන්.

🌿 Living Area එකක්ද?
Pantry එකක්ද?
Feature Wall එකක්ද?

තමන්ගේ interior concept එකට match කරගන්න පුළුවන් වෙනස් colours සහ designs කිහිපයක්ම මේ collection එකේ තියෙනවා.

ඒ වගේම මේ tiles වල premium high-gloss finishing, strength සහ durable surface එක නිසා අද ලස්සනට පේන එක විතරක් නෙවෙයි — long-term use එකත් හිතලා කරන්න පුළුවන් selection එකක්.

💫 Luxury කියන්නේ හැමවෙලාවෙම වැඩිපුර වියදම් කරන එක නෙවෙයි. හරි design එකට හරි material එක select කරන එක.

ඔයාගේ ගෙදරටත් Granite feeling එකක් එක්ක premium finishing එකක් ගන්න හිතනවා නම්, අපේ collection එක බලන්න.

Tile Gedara | Shan Design

Granite Look Tiles • 4×2 High Gloss Tiles • Premium Tiles Sri Lanka • Luxury Home Tiles • Granite Style Tiles

16/08/2026

🏡 ටයිල් තෝරනකොට ලස්සන විතරක් බලන්න එපා…🤔🤔

ගෙදරකට ටයිල් තෝරනකොට පාට, රටාව, Quality එක වගේම මුළු ගෙදරටම ගැලපෙන Concept එක ගැනත් හිතන්න ඕනේ.

ලස්සන Tile එකක් වුණත් දාන තැනට ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැත්නම් ඒ තේරීම සාර්ථක නැහැ. ඒ නිසා තැනට ගැලපෙන Tile එක, හොඳ Quality එක සහ නිවැරදි Layout එක තෝරාගැනීම ගොඩක් වැදගත්. ✨

මේ නිවසේ භාවිතා කරලා තියෙන්නේ Exclusive Luxury Marble Concept එකක්. වෙනස් Tile designs වුණත් ඒවා එකිනෙකට ගැලපෙන විදිහට තෝරාගෙන, අවසානයේ මුළු නිවසටම එකම Luxury feeling එකක් ලැබෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ❤️

👉 ටයිල් එකක් තෝරන්න කලින්, මුළු ගෙදරම අවසානයේ පේන්නේ කොහොමද කියලා හිතන්න.

හොඳ Concept එකක් + Quality Tile එකක් + නිවැරදි Finishing එකක් = ලස්සන වගේම කල්පවතින නිවසක්. 🏡

15/08/2026

🇮🇳 ඉන්දියන් ටයිල් හොඳද? නැද්ද? 🤔

ගොඩක් අය හරියට දන්නේ නැතුව ලක්ෂ ගනන් වියදම් කරන ඒ වගේම මේ ගැන හරියට දන්නේ නැති අයගේ කථා නිසා ඉන්දියන් ටයිල් ගන්න දෙගිඩියාවෙන් ඉන්න ඔයාට මේ ටයිල් ගැන දැනගන්න මේ video එක බලන්න්න.

“Indian Tile” කියන නම තිබුණා කියලා හැම Tile එකක්ම එකම Quality එකේවත්, එකම Brand එකේවත් නෙවෙයි වගේම ක්ෆඅඩුම Price එක හැමවෙලාවෙම හොඳම Deal එක නෙවෙයි කියලා ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි. 😊

👉 Indian Tiles ගැන හරියටම දැනගන්න Full Video එකේ YouTube Link එක First Comment එකේ.

Shan Design | Tile Education Series – EP 05

Part 2

15/08/2026

🇮🇳 ඉන්දියන් ටයිල් හොඳද? නැද්ද? 🤔

ගොඩක් අය හරියට දන්නේ නැතුව ලක්ෂ ගනන් වියදම් කරන ඒ වගේම මේ ගැන හරියට දන්නේ නැති අයගේ කථා නිසා ඉන්දියන් ටයිල් ගන්න දෙගිඩියාවෙන් ඉන්න ඔයාට මේ ටයිල් ගැන දැනගන්න මේ video එක බලන්න්න.

“Indian Tile” කියන නම තිබුණා කියලා හැම Tile එකක්ම එකම Quality එකේවත්, එකම Brand එකේවත් නෙවෙයි වගේම ක්ෆඅඩුම Price එක හැමවෙලාවෙම හොඳම Deal එක නෙවෙයි කියලා ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි. 😊

👉 Indian Tiles ගැන හරියටම දැනගන්න Full Video එකේ YouTube Link එක First Comment එකේ.

Shan Design | Tile Education Series – EP 05

🚿✨ ඔයාගේ Bathroom එකට Luxury Look එකක් දෙන්න  ආව අලුත්ම Premium quality Shower Collection එක මෙන්න… 🖤Modern bathroom එකක...
12/08/2026

🚿✨ ඔයාගේ Bathroom එකට Luxury Look එකක් දෙන්න ආව අලුත්ම Premium quality Shower Collection එක මෙන්න… 🖤

Modern bathroom එකකට අවශ්‍ය Luxury Design + High Durability + Premium Finishing එකම collection එකකින්.

🚿 Hot & Cold Water Compatible
✨ Premium Quality & Durable Finish
🖤 Modern Luxury Design
💧 Rain Shower + Hand Shower
🏡 Luxury Homes • Villas • Hotels සඳහා ideal choice එකක්

ලස්සන Bathroom එකකට tiles විතරක් නෙවෙයි — නිවැරදි Bathware & Shower Selection එකත් වැදගත්.

Luxury Shower Collection | Tile Gedara – Shan Design
Quality • Style • Professional Guidance

Modern bathroom එකකට අවශ්‍ය Luxury Design + High Durability + Premium Finishing එකම collection එකකින්.

🚿 Hot & Cold Water Compatible
✨ Premium Quality & Durable Finish
🖤 Modern Luxury Design
💧 Rain Shower + Hand Shower
🏡 Luxury Homes • Villas • Hotels සඳහා ideal choice එකක්

ලස්සන Bathroom එකකට tiles විතරක් නෙවෙයි — නිවැරදි Bathware & Shower Selection එකත් වැදගත්.

Luxury Shower Collection | Tile Gedara – Shan Design
Quality • Style • Professional Guidance

Address

Tile Gedara, Katuwana Junction
Homagama
10200

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tile Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share