D TECH PRO

D TECH PRO ALL TECH ALL PRO

🌟 D TECH PRO වෙතින් ලබපු සේවාව ගැන ඔබේ අදහස කුමක්ද? 🌟D TECH PRO සමඟ එකතු වී පහසු ගෙවීමේ ක්‍රම යටතේ ජංගම දුරකථන සහ ටැබ් ල...
17/09/2026

🌟 D TECH PRO වෙතින් ලබපු සේවාව ගැන ඔබේ අදහස කුමක්ද? 🌟

D TECH PRO සමඟ එකතු වී පහසු ගෙවීමේ ක්‍රම යටතේ ජංගම දුරකථන සහ ටැබ් ලබාගත්, අපෙන් විවිධ සේවාවන් ලබාගත් සියලුම පාරිභෝගිකයන්ට අපගේ හදපිරි ස්තූතිය!
10,000ක විශාල පිරිසක් අප වටා රොක් වී සිටින මේ මොහොතේ, අප ලබාදුන් සේවාව පිළිබඳව ඔබේ අදහස/තෘප්තිමත්භාවය අප වෙත යොමු කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු.
👇 ඔබේ අදහස් අපට ලබාදීමට:
1. අපගේ page Recommendation / Review තීරුවේ ඔබේ අදහස පළ කරන්න.
2. අපගේ Google Business Profile එකට Google Review එකක් ලබාදෙන්න.
3. මෙම පෝස්ට් එක පහලින් Comment එකක් සටහන් කරන්න.
අපගේ යම් අඩුපාඩුවක් ඇත්නම් ඒවා නිවැරදි කරගනිමින්, ඉදිරියේදී වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට ඒමට D TECH PRO අපි සූදානම්! 🚀

අපව Follow කර දිගටම එකතු වී සිටින්න 🔔

🔌⚡ STOP LETTING SLOW CABLES HOLD BACK YOUR DISPLAY! ⚡🔌Upgrade your setup with a 10M 4K HDMI Cable designed for sharp vis...
16/09/2026

🔌⚡ STOP LETTING SLOW CABLES HOLD BACK YOUR DISPLAY! ⚡🔌

Upgrade your setup with a 10M 4K HDMI Cable designed for sharp visuals and stable performance! 🎮📺

✨ Key Features:
🔹 4K @ 60Hz Ultra HD Support
🔹 Dynamic HDR for richer colors & contrast
🔹 10-Meter Extra-Long Cable
🔹 24K Gold-Plated Connectors
🔹 Stable Signal Transmission
🔹 Universal Compatibility

🎮 Perfect for PS4 & Gaming Consoles, Blu-ray Players, Projectors, Set-Top Boxes & HDTVs

📦 100% Tested Quality
💪 Premium Build • Built to Last

📍 Available now at D Tech Pro – Habarana
📩 DM us to order or visit our shop today!

15/09/2026

🚀 Another Day, Another Perfect Repair! 🔧📱

Your device deserves the best care! At D Tech Pro, we provide fast, reliable, and professional mobile phone repairs using quality replacement parts.

✅ Display Replacements
✅ Battery Replacements
✅ Charging Issues
✅ Software Fixes & More

💯 Quality Service | Fast Turnaround | Customer Satisfaction Guaranteed

📍 D Tech Pro – Dambulla Road, Habarana
📞 076 747 3909 | 066 227 0909

Bring your damaged phone back to life with D Tech Pro! 💙

⌚🔥 XO-J11 SMART SPORT WATCH 🔥⌚Your Style. Your Fitness. Your Smart Life. 💪✨🌟 2.06” HD Full Screen Display📞 Bluetooth Cal...
15/09/2026

⌚🔥 XO-J11 SMART SPORT WATCH 🔥⌚

Your Style. Your Fitness. Your Smart Life. 💪✨

🌟 2.06” HD Full Screen Display
📞 Bluetooth Calling | 🎙️ Voice Assistant
🎵 Music Control | ❤️ Health Tracking
🏃‍♂️ Sports & Health Modes | ⏱️ Stopwatch
💦 IP68 Waterproof
🔋 300mAh Long-Lasting Battery
⚡ 5–6 Days Usage

🛡️ 6 MONTHS WARRANTY ✅
✨ Quality you can trust!

📍 Now Available at D Tech Pro
📞 076 7473909

🔥 Smart Style. Smart Choice. Smart Life. 🔥

🥳📱 HAPPY CUSTOMERS ❤️අපේ D Tech Pro වෙතින් අදත් සිහින දුරකථන අතට ගත්ත අපේ ආදරණීය Customersලා! 😍🔥📱 Vivo V70 FE📱 Samsung A...
14/09/2026

🥳📱 HAPPY CUSTOMERS ❤️

අපේ D Tech Pro වෙතින් අදත් සිහින දුරකථන අතට ගත්ත අපේ ආදරණීය Customersලා! 😍🔥

📱 Vivo V70 FE
📱 Samsung A07
📱 Realme C85
📱 Vivo Y11D

💙 ටික ටික ගෙවන්න…
✨ ඔයාගේ ජංගම දුරකථන සිහිනයත් සැබෑ කරගන්න!

ඔයාගේ Dream Phone එක ගන්න D Tech Pro එකට එන්න! 📲🔥

📍 D Tech Pro – Habarana
📞 076 747 3909

#ටිකටිකගෙවන්න

14/09/2026

අක්කගේ හොර සීන් එක මාට්ටු වෙලා පොළොවේ ගහපු පෝන් එක හදන්න මං ගාවටම වෙලා උපරිම සපෝට් එක දෙන අක්කා...
පුළුවන් පුළුවන් ඔයාට පුළුවන් 🫰

🔥 VIVO Y05 — දැන් අතේ ඇති ගානට! 🔥 🔥 Down Payment — Rs. 19,400📱 4GB RAM | 64GB Storage🔋 6500mAh Massive Battery⚡ 120Hz Sm...
13/09/2026

🔥 VIVO Y05 — දැන් අතේ ඇති ගානට! 🔥

🔥 Down Payment — Rs. 19,400

📱 4GB RAM | 64GB Storage
🔋 6500mAh Massive Battery
⚡ 120Hz Smooth Display

📲 ඔයාගේ Dream Phone එක ටික ටික ගෙවලා අරන් යන්න!
📍 දැන් D Tech Pro වෙතින්!
076-7473909
066-2270909

🔥 UMIDIGI A75X — NEW ARRIVAL! 🔥📱 Up to 12GB RAM💾 64GB ROM⚡ 90Hz High Refresh Display📸 13MP Ultra-Clear AI Camera🔋 5000mA...
13/09/2026

🔥 UMIDIGI A75X — NEW ARRIVAL! 🔥

📱 Up to 12GB RAM
💾 64GB ROM
⚡ 90Hz High Refresh Display
📸 13MP Ultra-Clear AI Camera
🔋 5000mAh Battery
🛡️ 18 Months Warranty

✨ Brand New | Sealed Pack
📍 Now Available at D Tech Pro

💙 Smart Style. Smart Pay.

📞 076 747 3909
📲 WhatsApp: 076 747 3909

🔥 XO METAL CAR CHARGER – XO-CC48 🔥🚗💨 Drive කරන ගමන් Phone එකට Power එක අඩුවෙන්න දෙන්න එපා!⚡ 2.4A MAX Fast USB Output🔌 1M...
13/09/2026

🔥 XO METAL CAR CHARGER – XO-CC48 🔥

🚗💨 Drive කරන ගමන් Phone එකට Power එක අඩුවෙන්න දෙන්න එපා!

⚡ 2.4A MAX Fast USB Output
🔌 1M Charging Cable Included
🛡️ 6 MONTHS ONE-TO-ONE REPLACEMENT WARRANTY ✅

💯 Quality product එකක් — දැන් D Tech Pro වෙතින්!

📍 D Tech Pro – Dambulla Road, Habarana
📞 076 747 3909

12/09/2026

ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවද බලන්න...

Address

Dambulla Road
Habarana
50150

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when D TECH PRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share