01/10/2026
🏗️ දැනට සිදුකරමින් පවතින Shuttering වැඩ – 5,000 Sq.Ft.
RCC Slab එකේ Formwork වැඩ මේ වන විට සිදුකරමින් පවතී.
හොඳ finish එකක් සහ නිවැරදි dimensions ලබාගැනීම සඳහා අලුත් Formwork Boards භාවිතා කරමින් වැඩ සිදුකරනවා.
🔹 අලුත් boards භාවිතයෙන් slab formwork
🔹 නිවැරදි level & alignment පවත්වා ගැනීම
🔹 Beam formwork එකේ නිවැරදි alignment
🔹 කෙළින් හා නිවැරදි beam lines
🔹 Concreting සඳහා නිසි supports සහ strengthening
හොඳ Formwork එකක් = හොඳ Concrete Finish එකක් + නිවැරදි Dimensions + ශක්තිමත් ඉදිකිරීමක්. 💪🏗️
📍 Gampola / Kandy
🏢 Blocks & Bricks Builders
0775499841
Quality You Can Trust. Excellence You Can Build On.
#ඉදිකිරීම් #නිවාසඉදිකිරීම් ැඩ