Zenyx Engineering & Construction Corporation - ZECC

Zenyx Engineering & Construction Corporation - ZECC A premier engineering & construction corporation in Sri Lanka, delivering premium quality infrastructure and structural excellence.

🚨 කොට්ටාව අවට අත් උදව්කරුවන් කඩිනමින් අවශ්‍යයි! 🚨ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ අත් උදව් සඳහා කොට්ටාව ප්‍රදේශය අවටින් සේවකයින්...
19/09/2026

🚨 කොට්ටාව අවට අත් උදව්කරුවන් කඩිනමින් අවශ්‍යයි! 🚨
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ අත් උදව් සඳහා කොට්ටාව ප්‍රදේශය අවටින් සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ.
පහසුකම් සහ ප්‍රතිලාභ:
🚫 බර වැඩ නොමැත.
🍽️ දවල් ආහාර පාන නොමිලේ.
🏠 නවාතැන් පහසුකම් ලබා දේ.
💼 දිගුකාලීන වැඩ.
උනන්දුවක් දක්වන අය ප්‍රමාද නොවී දැන්ම අමතන්න.
📞 ඉක්මනින් කතා කරන්න:0715195558



🛑 වහාම අවශ්‍ය කර තිබේ! - දෛනිකව රු. 3000/- ක ආදායමක්! 🛑​ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ වැඩකටයුතු සඳහා කඩිසර, විශ්වාසවන්ත අත්...
14/09/2026

🛑 වහාම අවශ්‍ය කර තිබේ! - දෛනිකව රු. 3000/- ක ආදායමක්! 🛑
​ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ වැඩකටයුතු සඳහා කඩිසර, විශ්වාසවන්ත අත් උදව්කරුවන් (Helpers) අපට අවශ්‍යයි.
​🛠️ අවශ්‍ය අංශයන්:
⚡ ඉලෙක්ට්‍රික් (Electrical) වැඩ සඳහා අත් උදව්කරුවන්
🧱 මේසන් (Masonry) වැඩ සඳහා අත් උදව්කරුවන්
​✅ දෛනික වැටුප: රු. 3000/-
⏰ වැඩ කරන වේලාව: උදේ 8.00 සිට සවස 5.00 දක්වා
​සුහදශීලී වැඩ පරිසරයක් යටතේ දෛනිකව ඉහළ ආදායමක් උපයා ගැනීමට කැමති ඔබත් අදම අප හා එක්වන්න. කට්ටිය සීමිත බැවින් ඉක්මන් කරන්න!
​වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 072 968 3842
📞 076 478 9925
​

🚨 අත්දැකීම් සහිත මේශන් බාස්වරුන් අවශ්‍යයි! 👷‍♂️🧱ඔබේ කැමැත්ත අනුව තෝරාගත හැකි ගෙවීම් ක්‍රම 2ක් යටතේ වැඩ කිරීමේ අනගි අවස්ථ...
05/09/2026

🚨 අත්දැකීම් සහිත මේශන් බාස්වරුන් අවශ්‍යයි! 👷‍♂️🧱

ඔබේ කැමැත්ත අනුව තෝරාගත හැකි ගෙවීම් ක්‍රම 2ක් යටතේ වැඩ කිරීමේ අනගි අවස්ථාවක්:

💰 ගෙවීම් ක්‍රම:
* කොන්ත්‍රාත් ක්‍රමයට
* වැටුප් ක්‍රමයට

වියදම සඳහා දිනකට වැඩි මුදලක් ලබාගත හැක.

පහසුකම්:
✅ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ දිගුකාලීනව, විශ්වාසවන්තව අප සමඟ වැඩ කිරීමේ ස්ථිර අවස්ථාව.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 478 9925 / 072 968 3842





අත්දැකීම් සහිත මේශන් බාස්වරුන් කඩිනමින් අවශ්‍යයි! - Zenyx Engineering 🚨කළ වැඩේට සාධාරණ ගෙවීමක් සහ ස්ථිර රැකියා සුරක්ෂිතභ...
03/09/2026

අත්දැකීම් සහිත මේශන් බාස්වරුන් කඩිනමින් අවශ්‍යයි! - Zenyx Engineering 🚨

කළ වැඩේට සාධාරණ ගෙවීමක් සහ ස්ථිර රැකියා සුරක්ෂිතභාවයක් සොයන දක්ෂ මේසන් බාස්වරුන්ට අනගි අවස්ථාවක්!

💰 දෛනික වැටුප: රු. 5,000/-

අපෙන් ඔබට හිමිවන විශේෂ පහසුකම්:
✅ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ දිගුකාලීනව, අඛණ්ඩව අප සමඟ වැඩ කිරීමේ ස්ථිර අවස්ථාව.
✅ කිසිදු ගැටලුවකින් තොරව සාධාරණ, විශ්වාසවන්ත ගෙවීම්.

වැඩ අතපසු නොකර, එක දිගට වැඩ කර හොඳ ආදායමක් උපයා ගැනීමට කැමති පළපුරුදු බාස් මහතුන් අදම අපව අමතන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න:
076 478 9925 / 072 968 3842




30/08/2026

කාර්යක්ෂම හා දක්ෂ මේෂන් බාස්වරු කඩිනමින් බඳවා ගැනේ.

අපගේ විශේෂ වැටුප් ක්‍රමවේදය:
💰 දෛනික වැටුප: රු. 8,500/-
(අත්තමකට උපරිම ගෙවීම්!)

✅ දිනපතා වැටුප් ලබා දේ.
✅ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ දිගුකාලීනව, විශ්වාසවන්තව අප සමග වැඩ කිරීමේ අවස්ථාව.

විශ්වාසවන්ත තැනක වැඩ කරලා, අනාගතය සුරක්ෂිත කරගන්නත් කැමති අය දැන්ම අපිට කතා කරන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 478 9925 / 072 968 3842





A premier engineering & construction corporation in Sri Lanka, delivering premium quality infrastructure and structural excellence.

29/08/2026

කාර්යක්ෂම හා දක්ෂ මේසන් බාස් මහතුන් සහ ගෝලයන් කඩිනමින් බඳවා ගැනේ.
අපගේ විශේෂ වැටුප් ක්‍රමවේදය:

🎯 Target Work (ටාගට් වැඩ සඳහා):
මේසන් බාස්: රු. 8,500/-
ගෝලයා: රු. 6,300/-

📅 Day Work (සාමාන්‍ය දිනපතා වැඩ සඳහා):
මේසන් බාස්: රු. 4,500/-
ගෝලයා: රු. 3,300/-

ඔබට ලැබෙන අමතර පහසුකම්:
✅ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ දිගුකාලීනව, විශ්වාසවන්තව අප සමග වැඩ කිරීමේ අවස්ථාව.

විශ්වාසවන්ත තැනක රැකියාව කරලා, දිනපතා වැටුප් ලබාගන්න වගේම අනාගතය සුරක්ෂිත කරගන්නත් කැමති අය දැන්ම අපිට කතා කරන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 478 9925 / 072 968 3842





A premier engineering & construction corporation in Sri Lanka, delivering premium quality infrastructure and structural excellence.

කළ වැඩේට සල්ලි හිරවෙලාද? Zenyx අපෙන් ඔබට විසඳුම්! 🏗️💰සති ගණන් වැටුප් නොලැබී, කළ වැඩේට සල්ලි ඉල්ලා පසුපස යාමට සිදුවී ඇති ...
17/08/2026

කළ වැඩේට සල්ලි හිරවෙලාද? Zenyx අපෙන් ඔබට විසඳුම්! 🏗️💰

සති ගණන් වැටුප් නොලැබී, කළ වැඩේට සල්ලි ඉල්ලා පසුපස යාමට සිදුවී ඇති අයට අනගි අවස්ථාවක්! Zenyx Engineering (ZECC) අප සමඟ එක්ව, ඔබේ මහන්සියට නිසි කලට නිසි ගෙවීම ලබා ගන්න.

අපෙන් ඔබට ලැබෙන විශේෂ පහසුකම්:
✅ සතිපතා නිවැරදිව පඩි: සෙනසුරාදා හවස අතටම වැටුප! (බදාදා වෙනතෙක් නිමකළ සියලුම අත්තම් සඳහා)

✅ නවාතැන් පහසුකම් නොමිලේ.

✅ දිගුකාලීනව වැඩ කිරීමට ස්ථිර ව්‍යාපෘති.

💰 අත්තමකට රු. 8,500/- දක්වා ඉහළම ගෙවීම්!

(පළපුරුදු මේසන් බාස්වරුන් සහ ගෝලයන් කඩිනමින් බඳවා ගැනේ)
ප්‍රමාද නොවී, ඔබේPayment Trust එක තහවුරු කරගන්න අදම අපව අමතන්න.

📞 දැන්ම කතා කරන්න:
076 478 9925 / 072 968 3842




🏗️ ZECC වෙතින් පළපුරුදු මේසන් බාස්වරුන් සහ ගෝලයන් (අත්තම් සඳහා) කඩිනමින් බඳවා ගැනේ! 🏗️ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් ව්‍යාපෘ...
13/08/2026

🏗️ ZECC වෙතින් පළපුරුදු මේසන් බාස්වරුන් සහ ගෝලයන් (අත්තම් සඳහා) කඩිනමින් බඳවා ගැනේ! 🏗️

ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඉහළම ගෙවීම් සහ ස්ථිර රැකියා අවස්ථා සමඟින් අප හා එක්වීමට ඔබටත් මෙන්න අනගි අවස්ථාවක්.

🎯 අපෙන් ඔබට හිමිවන වාසි සහ පහසුකම්:
💰 අත්තමකට රු. 8,500/- ක ඉහළම ගෙවීමක්!
🏠 නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ!
ලියාපදිංචි වී ස්ථිර රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව.
සතිපතා නිවැරදිව මුදල් ලබාගත හැක.

(සැ.යු: නිමාව (Finishing) උසස් අයුරින් කළ හැකි පළපුරුදු බාස්මහත්වරුන් පමණක් අමතන්න.)

📞 වැඩිවිස්තර සඳහා දැන්ම අමතන්න:
📱 076 478 9925
📱 072 968 3842




මේසන් බාස්ලා වහාම අවශ්‍යයි! 🚨ඔබ පළපුරුදු මේසන් බාස්වරයෙක්ද? නිසි වටිනාකමක් සහ ස්ථාවර ආදායමක් සහිත රැකියාවක් සොයනවාද? මෙන...
09/08/2026

මේසන් බාස්ලා වහාම අවශ්‍යයි! 🚨

ඔබ පළපුරුදු මේසන් බාස්වරයෙක්ද? නිසි වටිනාකමක් සහ ස්ථාවර ආදායමක් සහිත රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!

💰 දිනක වේතනය: රු. 4,500/-
💵 මුදල් ගෙවීම: සතිපතා මුදල් ලබා දෙනු ලැබේ.
⏰ සේවා කාලය: උදේ 8:00 සිට හවස 5:00 දක්වා.
🏠 නවාතැන් පහසුකම්: සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඇබෑර්තු සීමිත බැවින් වහාම අමතන්න..

📞 සම්බන්ධ වීමට: 0729683842 /0764789925

දිනපතා සාධාරණ ආදායමක් ලබමින්, නවාතැන් පහසුකම් සහිතව සේවය කිරීමට කැමති අය සඳහා මෙන්න හොඳම අවස්ථාව!💰 දිනක වේතනය: රු. 3,000...
09/08/2026

දිනපතා සාධාරණ ආදායමක් ලබමින්, නවාතැන් පහසුකම් සහිතව සේවය කිරීමට කැමති අය සඳහා මෙන්න හොඳම අවස්ථාව!

💰 දිනක වේතනය: රු. 3,000/-
⏰ සේවා කාලය: උදේ 8:00 සිට හවස 5:00 දක්වා.
🏠 නවාතැන් පහසුකම්: සම්පූර්ණයෙන්ම නොමිලේ!
අදම අමතා ඔබේ ස්ථානය වෙන් කරගන්න.

📞 සම්බන්ධ වීමට: 0729683842 /0764789925

Address

223, Kandy Road, Yakkala
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Zenyx Engineering & Construction Corporation - ZECC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share