25/08/2026
🏗️ Foundation Structural Works | නව අදියරක් ආරම්භයි
අපගේ ongoing project එකේ Foundation Structural Works මේ වන විට ආරම්භ කර ඇත. 🔨
මෙම අදියරේදී MDS Construction විසින් Professional Site Supervision, Technical Guidance, Quality Monitoring සහ Construction Support ලබාදෙමින්, වැඩ කටයුතු නිවැරදි Specifications, Workmanship සහ Structural Requirements අනුව සිදුවන බවට අවධානය යොමු කරයි.
හොඳ Building එකක ශක්තිය ආරම්භ වෙන්නේ හොඳ Foundation එකකින්. 🏗️
අපේ අවධානය — Quality, Precision & Proper Supervision. 📐
MDS Construction | Technical Supervision & Construction Support