14/04/2026
ඔබේ සිහින වලට හැඩයක් දෙන්න, මතකවලට අගයක් එකතු කරන්න
සෑම අවුරුද්දක වගේම මේ අවුරුද්ද පුරාමත් අපි ඔබ සමඟ ගමන් කරනවා ✨
ඔබ සැමට සුබ,සුව,සම්පත් පිරි සතුට සැනසීම සහ ආදරයෙන් හදවත් පිරෙන
ආදරණීයම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🤍🧿