11/10/2026
HELIX ENGINEERING
අප විසින් තවත් එක් සාර්ථක ව්යාපෘතියක් සම්පූර්ණ කළ වගයි.
මෙම නිවස සඳහා අවශ්ය වැහිපීලි මිනුම් ගැනීමේ සිට, සකස් කිරීම සහ නිසි පරිදි සවිකිරීම දක්වා වූ සියලුම කටයුතු අපගේම කාර්ය මණ්ඩලය විසින් සිදුකර සාර්ථකව අවසන් කරන ලදී. 🏠
වැඩ නිම කිරීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් සමඟින්… 📷
▶️ අපගේම පළපුරුදු කාර්ය මණ්ඩලය
▶️ නිවැරදි මිනුම් හා සැලසුම්
▶️ අපගේම Design අනුව සකස් කිරීම
▶️ වගකීමෙන් යුත් සේවාව
🔶 වසර 10ක වගකීමක් සමඟින්!
ඔබේ නිවසටත් ගැළපෙන ගුණාත්මක වැහිපීලි සහ උපාංග සඳහා අදම
HELIX ENGINEERING අමතන්න.
☎️ 038 228 5885
📱 077 628 2699
📱 077 503 3823
📍 No. 658/1, ගාලු පාර, වාද්දුව
🏠 HELIX ENGINEERING
ගුණාත්මකභාවය • වගකීම • විශ්වාසය