22/05/2026
💧 PLUMBING ENGINEERING – High-End Precision & Luxury Systems | ප්ලම්බින් කාර්යයන් ඉංජිනේරුමය ප්‍රමිතියෙන් 💧
Tired of recurrent leaks, low water pressure, or poorly planned drainage networks? Upgrade your property with advanced plumbing engineering. At Peachbloom Engineering Services, we don’t just lay pipes—we engineer high-performance hot & cold hydronic networks, precision manifold installations, and luxury sanitary systems designed to remain maintenance-free for decades.
නිතර නිතර ඇතිවන බට කාන්දු වීම්, බාල උපකරණ සවි කිරීම් සහ දුර්වල ජලවහන පද්ධති නිසා ඔබ අපහසුතාවයට පත්ව සිටිනවාද? ඔබේ වටිනා නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ගැලපෙනම උසස් ඉංජිනේරු තාක්ෂණයෙන් යුත් ප්ලම්බින් (Plumbing) පද්ධති දැන්ම විශ්වාසවන්තව නිමකරවා ගන්න. Peachbloom Engineering Services අප, නවීන තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලව දිගුකල් පවතින සුවිශේෂී නිමාවක් සහතික කරනු ලබයි.
🔴 GUARANTEE PROVIDED & COMPANY SUPERVISED
🔴 සමාගම් අධීක්ෂණය සහ නිල වගකීමක් සහිතයි
💰 Starting From / මිල ගණන් ආරම්භය: Rs. 4,990 onwards (රු. 4,990 සිට)
🛠️ Our Engineering Scope / අපගේ සේවාවන්:
Advanced Hydronic Systems (Hot & Cold) | උණුසුම් සහ සිසිල් ජල නල පද්ධති
Precision Manifold & Leak-Proof Networks | කාන්දු නොවන උසස් මට්ටමේ පයිප්ප ජාලකරණය
Premium Specification Fixture Integration | සුඛෝපභෝගී සහ නවීන සනීපාරක්ෂක උපකරණ සවි කිරීම
Smart Water Heater & Geyser Setup | ගීසර් සහ ස්මාර්ට් ජල තාපක පද්ධති ඉංජිනේරුකරණය
Commercial & Residential Drainage Solutions | කාර්මික සහ නේවාසික අපජල කළමනාකරණය
Don’t compromise your building's structural integrity with substandard work. Trust engineered precision.
අත්දැකීම් රහිත පුද්ගලයන් නිසා ඔබේ වටිනා බිත්ති සහ සිවිලිම් කාන්දුවීම් වලින් විනාශ වීමට ඉඩ නොදෙන්න. නිවැරදි ප්‍රමිතියම තෝරාගන්න.
📅 Book your site inspection & system assessment today!
📅 අදම ඔබේ ස්ථානය පරීක්ෂා කර බලා ඇස්තමේන්තුවක් ලබා ගැනීමට අප අමතන්න!
📞 Call for Details / විස්තර සඳහා අමතන්න: 071 100 2000
📍 Visit Our Headquarters / ප්‍රධාන කාර්යාලය: Boralesgamuwa (බොරලැස්ගමුව)