20/09/2026
⚡ විදුලි කාර්මික ශිල්පීන් බඳවා ගැනේ! 📹
වයස අවුරුදු 20 – 30 අතර ඔබටයි මේ අවස්ථාව!
House Wiring සහ CCTV Camera Installation පිළිබඳ හොඳ දැනුමක් සහ ප්රායෝගික පළපුරුද්දක් ඇති සේවකයින් අප ආයතනයට බඳවා ගනු ලැබේ.
💰 දෛනික වැටුප – රු. 4,000
🍛 දිවා ආහාරය නොමිලේ
⏰ අතිකාල සේවය සඳහා පැයකට රු. 300
🍽️ අතිකාල සේවය කරන දිනවල රාත්රී ආහාරය නොමිලේ
🏠 අදාළ වැඩබිමේම නවාතැන් පහසුකම් සපයනු ලැබේ. විශේෂ අවස්ථාවකදී පිටතින් නවාතැන් පහසුකම් ආයතනය විසින් සපයා දෙනු ලැබේ.
🏍️ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි. සේවා ස්ථානයකින් තවත් සේවා ස්ථානයකට ගමන් කිරීම සඳහා අවශ්ය ඉන්ධන ආයතනය විසින් සපයනු ලැබේ.
📍 අපගේ වැඩබිම් වැඩි වශයෙන් කොළඹ සහ ඒ අවට ප්රදේශවල පිහිටා ඇත. විවිධ වැඩබිම් වෙත ගොස් House Wiring සහ CCTV Camera Installation කටයුතු සිදු කළ යුතුය.
📞 අමතන්න: 071 273 8740
SENTRA SMART SOLUTIONS