HDR builders

HDR builders 🏗️ HDR Builders
Building your dreams with quality & trust
Residential | Commercial Construction
📞 077 717 5701

🏗️🧱👷
21/05/2026

🏗️🧱👷

🏡 "ඔබේ ජීවිතයේ වටිනාම ආයෝජනය, සුරක්ෂිත දෑතක තබන්න."​නිවසක් කියන්නේ ජීවිත කාලෙටම එක පාරක් කරන ලොකුම ආයෝජනයක්. ඒක හැඟීම්බර...
17/05/2026

🏡 "ඔබේ ජීවිතයේ වටිනාම ආයෝජනය, සුරක්ෂිත දෑතක තබන්න."

​නිවසක් කියන්නේ ජීවිත කාලෙටම එක පාරක් කරන ලොකුම ආයෝජනයක්. ඒක හැඟීම්බරයි වගේම වගකීම් සහගතයි. ඒ නිසයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ විශ්වාසය අකුරටම රකින කණ්ඩායමක් ඔබට අවශ්‍ය වෙන්නේ.

​සැලසුම්කරණයේ සිට යතුරු භාරදීම දක්වා පාරදෘශ්‍ය සහ වගකීම් සහගත සේවාවක් සඳහා HDR Builders අපව අමතන්න.

📞 0777175701



https://wa.me/94777175701?text=Hi%20HDR%20Builders%2C%20I%20am%20interested%20in%20your%20construction%20services

16/05/2026

Modern spaces. Timeless quality.

02/05/2026

සැලසුමක් ඉදිකිරීමක් වෙන්නෙ මෙහෙමයි. ��

ගුණාත්මකව වැඩකරන අපේ වගකීම හැමදාටම ���

HDR Builders
� 0777175701

Building Trust, Step by Step! 🏗️✨​We are excited to share the progress of our latest project. Following the successful c...
26/04/2026

Building Trust, Step by Step! 🏗️✨

​We are excited to share the progress of our latest project. Following the successful completion of the slab casting, HDR Builders has now commenced the construction of first-floor columns and blockwork. 🧱⚖️

​At HDR Builders, we combine superior quality with precise engineering to bring your architectural dreams to life with a finish you can trust.

​📞 For inquiries, contact us: 077 717 5701

🏗️ Slab Pouring with Ready-Mix Concrete 🌙Quality එක compromise නොකර construction කරන එක තමයි අපේ priority එක 💯🔧 Professi...
20/03/2026

🏗️ Slab Pouring with Ready-Mix Concrete 🌙

Quality එක compromise නොකර construction කරන එක තමයි අපේ priority එක 💯

🔧 Professional supervision + proper equipment = Perfect result ✅

📞 Contact us for your construction needs
HDR BUILDERS – Engineering & Construction
0777175701

💪💪👍
17/03/2026

💪💪👍

ගල්කිස්ස ප්‍රදේශයේ අප විසින් ඉදිකරනු ලබන නිවසේ පළමු මහලේ Salb එක සාර්ථකව අවසන් කරන ලදි. ඔබගේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සා...
17/03/2026

ගල්කිස්ස ප්‍රදේශයේ අප විසින් ඉදිකරනු ලබන නිවසේ පළමු මහලේ Salb එක සාර්ථකව අවසන් කරන ලදි.

ඔබගේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සාධාරණ මුදලකට පළපුරුදු බාස් වරු මගින් ඉංජිනේරු අධීක්ෂණය යටතේ සිදුකර ගැනීමට අපිට කතා කරන්න.

ඔබට අවශ්‍ය නම් අපගේ වැඩබිම් වලට පැමිණ අපගේ වැඩ පිළිබදව අවබෝධයක් ලබාගත හැක.

HDR Builders
0777175701

𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞𝐬 𝐬𝐭𝐚𝐫𝐭 𝐰𝐢𝐭𝐡 𝐩𝐫𝐨𝐩𝐞𝐫 𝐩𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 🏗️ 𝐒𝐥𝐚𝐛 𝐟𝐨𝐫𝐦𝐰𝐨𝐫𝐤 𝐢𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐩𝐫𝐨𝐠𝐫𝐞𝐬𝐬 𝐚𝐭 𝐨𝐮𝐫 𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠 𝐡𝐨𝐮𝐬𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭...
14/03/2026

𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞𝐬 𝐬𝐭𝐚𝐫𝐭 𝐰𝐢𝐭𝐡 𝐩𝐫𝐨𝐩𝐞𝐫 𝐩𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 🏗️
𝐒𝐥𝐚𝐛 𝐟𝐨𝐫𝐦𝐰𝐨𝐫𝐤 𝐢𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐩𝐫𝐨𝐠𝐫𝐞𝐬𝐬 𝐚𝐭 𝐨𝐮𝐫 𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠 𝐡𝐨𝐮𝐬𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐛𝐲 𝐇𝐃𝐑 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫𝐬. 𝐖𝐞 𝐟𝐨𝐜𝐮𝐬 𝐨𝐧 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, 𝐚𝐜𝐜𝐮𝐫𝐚𝐜𝐲, 𝐚𝐧𝐝 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐢𝐧 𝐞𝐯𝐞𝐫𝐲 𝐬𝐭𝐚𝐠𝐞 𝐨𝐟 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧.

#𝐇𝐃𝐑𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫𝐬 #𝐇𝐨𝐮𝐬𝐞𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 #𝐒𝐥𝐚𝐛𝐅𝐨𝐫𝐦𝐰𝐨𝐫𝐤 #𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠𝐃𝐫𝐞𝐚𝐦𝐬 #𝐒𝐢𝐭𝐞𝐖𝐨𝐫𝐤

0777175701

🏡 𝗡𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝗧𝗵𝗲 𝗙𝗶𝗻𝗶𝘀𝗵 𝗟𝗶𝗻𝗲 𝐰𝐢𝐭𝐡 𝐇𝐃𝐑 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫𝐬 𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠 𝐓𝐰𝐨-𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐢𝐧 𝐖𝐞𝐥𝐢𝐩𝐞𝐧𝐧𝐚🚧 With relentless dedication a...
16/07/2025

🏡 𝗡𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝗧𝗵𝗲 𝗙𝗶𝗻𝗶𝘀𝗵 𝗟𝗶𝗻𝗲 𝐰𝐢𝐭𝐡 𝐇𝐃𝐑 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫𝐬

𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠 𝐓𝐰𝐨-𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐢𝐧 𝐖𝐞𝐥𝐢𝐩𝐞𝐧𝐧𝐚

🚧 With relentless dedication and craftsmanship, this beautiful home is just steps away from completion!

🧱 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 𝐌𝐢𝐥𝐞𝐬𝐭𝐨𝐧𝐞𝐬:
✅ 𝐀𝐥𝐥 𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐖𝐨𝐫𝐤𝐬

🪚 𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐭𝐥𝐲 𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠:
🔹 𝐁𝐥𝐨𝐜𝐤 𝐰𝐨𝐫𝐤
🔹𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 & 𝐄𝐱𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐏𝐥𝐚𝐬𝐭𝐞𝐫𝐢𝐧𝐠
🔹𝐖𝐨𝐨𝐝𝐞𝐧 𝐃𝐨𝐨𝐫 𝐅𝐫𝐚𝐦𝐞 & 𝐒𝐡𝐮𝐭𝐭𝐞𝐫 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧
🔹 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜𝐚𝐥 𝐖𝐢𝐫𝐢𝐧𝐠

📍 Stay connected for the final reveal soon!

📞 Looking to build with confidence? Contact us today:
+𝟗𝟒 𝟕𝟕𝟕𝟏𝟕𝟓𝟕𝟎𝟏

Address

Manikdeniya Road, Molkawa
Bulatsinhala

Website

Alerts

Be the first to know and let us send you an email when HDR builders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share