14/06/2026
කොන්ක්රීට් ආශ්රිත අලුත්වැඩියා කිරීම් සඳහා විශ්වාසනීය වෘත්තීය සේවාවක් දැන් අනුරාධපුරයෙ දී !
ඔබගේ නිවස, ව්යාපාරික ගොඩනැගිල්ල හෝ ඉදිකිරීමේ ව්යුහයන්හි ඇති කොන්ක්රීට් හානි, ජල කාන්දුවීම් සහ ඉරිතැලීම් සඳහා නවීන තාක්ෂණය භාවිතයෙන් කාර්යක්ෂම විසඳුම් ලබා දෙන්නෙමු.
✅ Water Proofing
✅ Crack Repairs
✅ Chemical Anchoring
👷♂️ සියලුම කටයුතු වරලත් ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ
🏠 ඔබගේ ස්ථානයටම පැමිණ පරීක්ෂා කිරීම සහ උපදේශන සේවාව
📍 අනුරාධපුර හා අවට ප්රදේශ
📞 Hotline / WhatsApp : 077 93 44950
📧 [email protected]
MATRIX BUILT ENGINEERING CONSULTANTS
Designing The Future With Excellence