22/07/2026
✨ උසස්ම ආරක්ෂාවක් සඳහා Hikvision 2MP CCTV කැමරා! ✨
ඔබේ නිවස, ව්යාපාරික ස්ථානය හෝ දේපළ පැය 24 පුරාම සුරක්ෂිතව තබා ගැනීමට ලොව අංක 1 Hikvision තාක්ෂණය දැන්ම තෝරාගන්න.
🔎 සුවිශේෂී විශේෂාංග:
✅පැහැදිලි දර්ශන: 1080p Full HD උසස් තත්ත්වයේ රූප රාමු.
✅රාත්රී දර්ශන (Night Vision): කළුනිකර අඳුරේ වුවත් මීටර් 30ක් දක්වා දුර පැහැදිලිව පෙනීමේ හැකියාව.
✅ColorVu තාක්ෂණය: රාත්රී කාලයේදී පවා වර්ණවත් (Full-Color) දර්ශන ලබාගැනීමේ හැකියාව.
✅සවිමත් නිමාව: වැස්සට සහ අව්වට ඔරොත්තු දෙන (IP67 Weatherproof) නිමාව.
✅ස්මාර්ට් ශබ්ද ග්රහණය: පැහැදිලි ශබ්ද පටිගත කිරීම සඳහා Built-in මයික්රෆෝනය.
🛡️ විශ්වාසනීය ආරක්ෂාව සහ උසස්ම ප්රමිතිය -Tech CCTV අප වෙතින්